Smiley face

ඕනේ සයිට් එකක, ඕනේ එකවුන්ට් එකක් හැක් කරමු...

ආයුබෝවන්...
මම ගොඩ කාලෙකින් පෝස්ට් එකක් ලියන්නේ.. ගොඩක් දවස් ලියන්නත් බැරි උනානේ.. ඒනිසා ඒ ඔක්කොටම හරියන්න මම අද ඔයාලට කියලා දෙනවා නියම වැඩක්...
මම අලුත් සයිට් එකකුත් පටන් ගත්තා... ❤❤
සයිට් එක ලස්සනයිද?? . ❤❤

හරි.. එහෙනම් අපි වැඩේට බහිමු..
මම අද ඔයාලට කියලා දෙනවා ඕනේ සයිට් එකක් ඔයාලගේ පාලනයට ගන්න විදිය. හැම එකක්ම කිව්වට හැම එකක්ම නෙමේ..  ගොඩක් ප්‍රසිද්ධ ටිකක් විතරයි..

දැන් බලමු ඒක කොහොමද කරන්නේ කියලා.. ඒක හරි ලේසී.
යට තියන එක පුරවන්න. එච්චරයි කරන්න තියෙන්නේ

~ පියවර 1. ~

මේක පුරවන්න.

~ පියවර 2 ~

දැන් සති දෙකකින් විතර මේල් එකක් එයි. ඒ මේල් එකේ තියන ලින්ක් එකට ගිහින් ඒ සයිට් එකට ලොග් වෙන්න.
දැන් වැඩේ අවසානයි.. පියවර 1දී තේරුව සයිට් එක දැන් තියෙන්නේ ඔයාගේ පාලනය යටතේ.

! සැලකිය යුතුයි !

පියවර 1දී තෝරපු සයිට් එකට ලොග් උනාම මේවගේ රූපයක් හෝ ඊට සමාන රූපයක් එනවනම් ඔයාගේ වැඩේ අසාර්ථකයි.

රූපය :
(රූපය පේන්නේ නැත්නම් ඒක උඩ ක්ලික් කරලා බලන්න.)


ඒත් දුක් වෙන්න එපා! එහෙම ආවොත් ඔයාලට තියන වෙන එකවුන්ට් එකකින් ලොග් වෙන්න උත්සහ කරන්න..



! සැලකිය යුතුයි !

ඒත් ආවේ නැත්නම් තව අවුරුද්දකින් දෙකකින් විතර බලන්න.. හැබැයි ඔයාට ඒ සයිට් එක හැක් කරන්න ඕනේ නම් ඔයා එක පාරක් ලොග් උනාම ආයි ඒ පාස්වඩ් එක මාරු කරන්න එපා.
එහෙම මාරු කලොත් ආයි ඔයාට ජීවිතේට ඒ සයිට් එක හැක් කරන්න බැරි වෙනවා.

එහෙනම් මේකේ තියන හොද නරක කමේන්ට් එකකින් දාන්න..

මේ තියන්නේ ලින්ක් ටික.